Pages

How to Hide My IP(ලංකාවේ අපිට ඕනම රටකින් අන්තර්ජාලයට ගොඩ වෙන්න නම්)


එදිනදා අපේ විවිධ අවශ්‍යතා සදහා බොහෝ දෙනෙක් දෛනිකව  අන්තර්ජාලයට පිවිසෙනවා.අධ්‍යාපනික,විනෝදාත්මක,විවිධ රට වල තොරතුරු දැන ගන්න ඒ වගේම අලුත් දේවල් දැන ගන්න,ව්‍යාපාරික කටයුතු සඳහා වගේ මෙකි නොකී බොහෝ දේ සඳහා අන්තර්ජාලය හා සම්බන්ද වෙනවා.මේ අවශ්‍යතා ඉටු කරගන්න ඇතැම් වෙලාවට ලංකාවේ වෙබ් අඩවි සඳහා මෙන්න විදේශීය වෙබ් අඩවි සඳහාත් පිවිසෙනවා.වැඩි වශයෙන් වෙනත් රටවල වෙබ් අඩවි තමයි භාවිතා කරන්නේ.ඒක අපි කව්රුත් දන්න දෙයක්නේ.උදාහරණයක්‌ විදිහට ලංකාවේ වෙබ් අඩවි වලට පමණක් පිවිසෙනවා නම් අපි ලාංකිකයෝ නිසා කිසිම තහංචි නැතුවම ලංකාවේ වෙබ් අඩවි වලට පිවිසෙන්න පුළුවන්.සමහර වෙලාවට වෙන රටක කෙනෙක් අපේ  රටේ වෙබ් අඩවියකට පිවිසෙන්න මගඅහුරලා තියෙන්න පුළුවන්.ඉතිං මේ විදිහම තමයි වෙනත් රටවලත්.වෙනත් රටවල තියෙන වෙබ් අඩවි සඳහා ලංකාවේ අපිට ඇතුළු වෙන්න දෙන්නේ නෑ.ඒ රටේ අයට පමණයි.ලංකාවේ අපිට නම් අපේ රටේ වෙබ් අඩවි වලින් පමණක් අපේ අවශ්‍යතා සපුරා ගන්න අමාරුයිනේ.ඒ අපේ රටේ තාක්‍ෂණය තවමත් දිවුණු වෙමින් පවතින නිසා.මේ දෙන්න යන Software එකෙන් අපිට පුළුවන් ඒ ඒ රටට පමණක් අනන්‍ය වූ වෙබ් අඩවිවලටත් පිවිසෙන්න කිසිම ගැටළුවකින් තොරව.Software එකේ නම Auto Hide IP.මේ Software එක ගැන ගොඩක් දෙනෙක් දන්නවා ඇති.ඒත් මේ Software එක මිලදී ගන්නවා නම් කිසිම ගැටළුවක් නෑ.ඒත් අපේ රටේ සල්ලි දීල මේ වගේ Software ගන්න වත්කම් තියෙන අය නෑ(නැත්තෙමත් නෑ.ඒත් බහුතරයකට එහෙම නෑ හැබැයි).ඒ වගේ වෙලාවක තමයි Patch එකක් හරි Crack එහෙක හරි පිහිට පතන්නේ.මේවා හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ.Google Search කරපු ගමන්  Crack,Patch නම් ඕන තරම්.ඒ උනාට ගොඩක් ඒවගේ වෛරස්.නැත්තම් වැඩ කරන්න නෑ.එහෙමත් නැත්තම් වෙන මොකක් හරි ජිල්මාට් එකක්.මාත් හොයල හොයල අමාරුවෙන් හොයා ගත්ත එකක් තමයි මේ විදිහට බෙදා ගන්න හිතුවේ.(නවතම සංස්කරණය)

සේරටම කලින් Software එක පහලින් Download කර ගන්න.
                                                             

Patch කරන්නේ මෙන්න මෙහෙමයි.

1 පියවර  :- Download කර ගත්ත File එක Extract කරගන්න.
                 Password එකක් ඉල්ලුවොත් sagebuster කියල ලබා දෙන්න.

2 පියවර  :-දැන් Software එක Install කරගන්න.(අනිත් Software Install කරන විදිහටම)
             

3 පියවර :-

4 පියවර :-


5 පියවර :-දැන් patch කියන File එක Open කරන්න.ඊට පස්සේ පහල තියෙන විදිහට කරන්න.


6 පියවර :- 


7 පියවර :- දැන් ලැබෙන Dialog Box එකෙන් Install කරපු තැනට යන්න.ඊට පස්සේ 

දැන් වැඩේ Complete.මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් අහන්න.




1 comment:

  1. me magul baanna baa bn. ahanna hoday kathandara wage.


    https://www.firedrive.com/file/2CADBE5A50FA48D4#

    ReplyDelete