Pages

Facebook Page එකක් ලේසියෙන්ම හදන්න මෙන්න ක්‍රමේ....


හැමෝම කැමතිනේ මිතුරු සමාජයකට.කවුරුත් කැමතිනේ යාලුවෝ ආශ්‍රය කරන්න.මං හිතන්නේ නැ කාටවත් අඩුම තරමේ එකම යාලුවෙක්වත් නැතුව ඉන්න පුළුවන් කියල.Facebook කියන්නේ අපිට මිතුරන් ඇසුරු කරන්න පුළුවන් තැනක්නේ.ඒ අතරිනුත් Facebook Pages තවත් මිතුරන් අතරේ මිතරන් ඇති කර ගන්න තැනක.මේ වෙනකොට වාණිජමය ආකාරයෙනුත්  Pages භාවිත කරනවා.එක සැනින් මිතුරන් විශාල ප්‍රමාණයක් අතරේ පණිවිඩ හුවමාරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා.බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් උනත් නොදන්නා අයටයි මේ ලිපිය.

ඉතාමත් පහසු පියවර කිහිපයයි තියෙන්නේ.ඉස්සෙල්ලම Facebook.com/Pages වලට යන්න ඕන.

ඊට පස්සේ ලැබෙන  වින්ඩොවේ ඉහල තියෙන කොළ පාට  Create Page කියන button එක  Click කරන්න



ඉන් පස්සේ ලැබෙයි මෙන්න මේ වගේ වින්ඩෝවක්.ඒකෙන ඔයාලට හදන්න ඕන කුමන වර්ගයේ Page එකක්ද කියල තීරණය කරන්න පුළුවන්. 



දැන් ඉතින් හදන්න කැමති මොන වර්ගයේ Page එකක් ද කියන එක හිතුව නම් එක උඩ Click කරන්න.මම නම් හදන්නේ Community එකක්.ඉටෙකොට මෙහෙම එකක් ලැබෙනවා.එතනට තමානගේ පගේ එකට දෙන  නම ලබා දෙන්න පුළුවන්.



ඊට පස්සේ I agree කරලා Get Started ලබා දෙන්න.ඊට පස්සේ පහල තියෙන වින්ඩෝව ලැබෙයි.



මෙතනට ඔබගේ අවශ්‍ය තොරතුරු ලබා දීල Save info ලබා දෙන්න.දැන් ඔයට ඕන විදිහට ඔයාගේ Page එක සැකස ගැනීම ඔබට බාරයි.වැඩේ අවසන්.හැමෝටම සුබ දවසක් වේවා!!!!!!!!!!!!!!!




No comments:

Post a Comment