Pages

Maxthon Interner browser(සියළු වෙබ් බ්‍රව්සරයන්ට අභියෝගයක් වූ නවතම ක්ලවුඩ් වර්ගයේ වෙබ් බ්‍රව්සරය)



මෙතෙක් නොවූවිරූ ක්ලව්ඩ් පහසුකම සහිත නවතම වෙබ් බ්‍රව්සරයක් අති විශාල පෙරලියක් කරමින් දැන් කරලියට පැමිණ ඇත.මේ නවතම වෙබ් බ්‍රව්සරය නිර්මාණය වෙන්නේ චිනයෙදියි.ඔව්න් එය නම් කර තිබෙන්නේ මැක්ස්තන් කියයි.මැක්ස්තන්  වෙබ් බ්‍රව්සරය බොහෝ ගුණයන්ගෙන් යුක්ත වූ එකක්.දැනට බොහෝ  දෙනෙක් භාවිතා කරන වෙබ් බ්‍රව්සරයන්ට වඩා කාර්යක්‍ෂම වීම සහ ක්ලව්ඩ් පහසුකම සහිත වීම සුවිශේෂී ගුණාංගයක්.වෙබ් බ්‍රවසරය මගින් සිදු කරන සියලුම ක්‍රියාකාරකම් තමන් විසින් බ්‍රව්සරය භාවිතයට පෙර සකසා ගන්නා ගිණුමක් තුල බැකප් වීම මහත් වූ පහසුවක්.එබැවින් වෙනත් පරිගනකයක් මගින් හෝ දුරකතනයක් මගින්  අන්තර්ජාලයට පිවිසියද කිසිම වෙනසකින් තොරව කරමින් සිට නැවැත් වූ තැන සිට නැවත තම කාර්යය ආරම්භ කර ගත හැකි වීම.තවද මැක්ස්තන් විසින් ඩව්න්ලෝඩ් මැනෙජර් වැඩසටහනක්ද සපයයි.පහත ඇති සබැදියෙන් ( link ) මගින් මැක්ස්තන්  වෙබ් බ්‍රව්සරය නොමිලේම ලබා ගත හැක.

මෙතනින් මැක්ස්තන් වෙබ් බ්‍රව්සරය ලබා ගන්න

සැ:යු :- බ්‍රව්සරය බාගත කිරීමෙන් පසු සාමාන්‍ය පරිගණක වැඩසටහනක් මෙන් ඉන්ස්ටෝල් කල යුතු වේ.එසේම ඉන්ස්ටෝල් කිරීමේදී අන්තර්ජාලය සමග සම්බන්ද වී සිටිය යුතු වේ.)


ක්ලව්ඩ් පහසුකම ලබා ගැනීම සදහා අනිවාර්ය්‍යයෙන්ම ගිණුමක් සැකසිය යුතු වේ.

(මේ සම්බන්දයෙන් යම් ගැටළුවක් වෙතොත් ඒ බව දැනුම් දෙන්න.)


1 comment: