Pages

Download and Install Drivers For Free(ඕනම පරිගණකයට ගැළපෙන ඩ්‍රයිවර්ස් මෙන්න)

ඩ්‍රයිවර්ස් ප්‍රශ්නෙට මෙන්න විසදුම.




බොහෝ දෙනෙක් මුහුණදෙන ගැටලුවකට විසදුමක් අද ලිපියෙන් ලබා දෙන්නේ.ඒ තමයි පරිගණකය ෆෝමැට් කරායින් පස්සේ හරි වෙනත් අවශ්‍යතාවක් සදහා හරි පරිගනකයට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කිරීම අවශ්‍ය වෙනවා.ඒ විදිහට ඉන්ස්ටෝල් කරන්න අපිට ඒ ඩ්‍රයිවර්ස් හොයා ගන්න සිද්ද වෙනවා.මේ විදිහට ඩ්‍රයිවස් හොයා ගන්න එක තමයි ගැටලුව.විවිධ පරිගණක වලට වෙනස් විදිහේ ඩ්‍රයිවස් අවශ්‍ය වෙන්නේ.තමන්ගේ පරිගණකයට ගැළපෙන ඩ්‍රයිවර්ස් ගුගල් ඒකෙන උනත් හොයා ගන්න හරිම අපහසුයි.මේ මෘදුකාංගය මගින් ඒ විදිහට වෙහෙසෙන්න උවමනා නෑ.ඩ්‍රයිවස් ඊසි මෘදුකාංගය ඉන්සටෝල් කරගත්තට පස්සේ ඒ මෘදුකාංගය මගින් ම ඔබට අවශ්‍ය ඩ්‍රයිවර්ස්, මෘදුකාංගය මගින්ම හොයල දෙනවා.ඊළගට  ඩව්න්ලෝඩ් කර ගෙන ඊට පස්සේ ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන්(මෘදුකාංගය මගින්ම).

භාවිත ඉතාම පහසුයි.ගැටළුවක් තියෙනවා නම් Comment කරන්න.නැත්නම් Facebook මගින් අහන්න.

පහලින්  Driver Easy මෘදුකාංගය ලබා ගන්න.


10 comments: