Pages

How to Convert PDF to WORD (PDF ලිපි ගොනුවක් Word ලිපි ගොනුවක් බවට පත් කරන්න ලේසියි,පහසුයි.)




                         එදිනෙදා පරිගනකය පරිගණකය භාවිතා කරන බොහෝ දෙනක් විවිධ වර්ගයේ ලිපි ගොනු කියවනවා.ඒ අතරින් වඩාත් ජනපිය ලිපි ගොනු වර්ග දෙකක් තමයි PDF හා Word වර්ගයේ ලිපි ගොනු.බොහෝ දුරට මේ වර්ග දෙකෙහි ලිපි ගොනු එකිනෙක හා මාරු කර ගන්න සිද්ද වෙනවා.ඒ කියන්නේ PDF Format  ලිපි ගොනුවක් Word Format එක බවට හෝ Word Format  ලිපිගොනුවක් PDF Format වර්ගයේ ලිපි ගොනුවක් බවට පත කර ගන්න සිද්ද වෙන්ව.උදාහරණයක් විදිහට කිවුවොත් PDF ලිපි ගොනුවක් Edit කිරීමේ කාර්ය ඉතා අපහසුයි.යම් වෙනසක් කර ගන්න ඕන උනොත් ඒ සඳහා Word වර්ගයේ ලිපි ගොනුවක් බවට පත් කර ගතහොත් ලේසියෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය දේ ඉක්මනින් කරගැනීමේ හැකියාව තියෙනව.එසේ නොමැතිව නැවත මුල සිටීම අවශ්‍ය ලිපි  නැවත ටයිප් කරන්න සිද්ද වෙනවා.එයට විශාල කාලයක් ගත වෙනවා.මේ මෘදුකාංගය මගින් Word ගනයේ ලිපි ගොනුවක් බවට පත කර තමන්ට අවශ්‍ය කොටස පමණක් වෙනස් කර ගැනීමට ඉවහල් වෙනවා.ඔබේ පරිගණකයට මෙම මෘදුකාංගය Install කර ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.


1 පියවර :-
මෘදුකාංගය මෙතනින් බාගත කර ගන්න.මෙතනින්

2 පියවර :-
බා ගත් ගොනුව Extract කරන්න.

3 පියවර :- 
ගොනුව තුල ඇති Crack ලෙස නම් කර ඇති ෆෝල්ඩරය තුලට යන්න.

4 පියවර :-
එහි තුල වන pdf2word නම් ෆයිල් එක Copy කර ගන්න.

5 පියවර :-
ඔබ මෘදුකාංගය Install  කර ගනු ලැබූ තැනට පිවිසෙන්න.(පහත දක්වා ඇත)
[ C:\Program Files\PDF to Word]

6 පියවර :-
ඒ තුලට පිවිසීමෙන් පසු Copy කර ගත් ෆයිල් එක එතනට Paste කරන්න.

දැන් ඔබට අවශ්‍ය පරිදී මෘදුකාංගය භාවිතා කල හැක.


5 comments:

  1. file eka donwload karanna baa..
    eaka private kiyala msg ekak enawa ...
    " This file is private and only viewable by the owner. "

    ReplyDelete
  2. දැන් හරිද බලන්න.

    ReplyDelete
  3. me software eka mac ekata hari yanawada

    ReplyDelete
  4. Mac වලට නම් Check කරලා බැලුවේ නෑ.පොඩ්ඩක් try කරලා බලන්න සහෝ.හරියටම කියන්න අමාරුයි.

    ReplyDelete