Pages

How to find Product key (ඔබට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයට Key සොයා ගන්න Universal KeyGen Generator 2014)







මෘදුකාංගයක් ඩව්න්ලෝඩ් කරගත් පමණින්ම ඒ මගින් ඔබට අවශ්‍ය කාර්යය කර ගැනීමට හැකියාවක්‌ නෑ.එය ඔබේ පරිගණකයට ඇතුලත් කර ගැනීමේ පියවර කිහිපයක් තියෙනව.ඒ අනුගමනය කරන පියවර වලදී ඇත්ම විට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න ඔබට සිද්ද වෙනවා.ඒ අතරින් එකක් සදහා විසදුමක් තමයි මේ ලිපිය.යම් මෘදුකාංගයක් ඔබේ පරිගනකයට ඇතුලත් කිරීමේදී ඔබට ඒ සදහා අවශ්‍ය Keys (ඒ ඒ මෘදුකාංගයට අදාල පාස් වර්ඩ් ලෙසද හැදින්විය හැක) හොයා ගන්න සිද්ද වෙනවා.එවන් අවස්ථාවක බොහෝ දෙනෙක් කරන්නේ Google Search කරන එක.ඇතැම් අවස්ථාවල ඇතැම් මෘදුකාංග සඳහා ඉතා පහසුවෙන් Keys ලැබුනත් ඇතැම් ඒවා සඳහා සොයා ගැනීම බොහොම අසීරු කටයුත්තක්.ඇතැම් අසීරුවෙන් හොයා ගත්තත් ඒවාත් වැරදි එවයි.ඒ වගේම ඔබට අන්තර්ජාලය හා සම්බන්ද වෙන්නත් සිද්ද වෙනවා.එත් දැන් ඒ key හොයා ගැනීම ඉතා පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව  Universal KeyGen Generator 2014 මෘදුකාංගයට තියෙනවා.මේ මෘදුකාංගය පරිගනකයට ඇතුලත් කර ගනු ලබන්නක් නිසා අන්තර්ජාලය හා සම්බන්ද නොවීම ලෙහෙසියෙන් පහසුවෙන් ඉක්මනින් ඔබේ කාර්යය කර ගන්න පුළුවන්.

පහලින් බාගත කරගන්න.


කොහොමද Universal Key-Gen Generator 2014 භාවිතා කරන්නේ?

1 පියවර :-



2 පියවර :-




3 පියවර :-


දැන් ඔබට අවශ්‍ය Key එකයි ඉහත රූපයේ දැක්වෙන්නේ.


2 comments:

  1. meka install wenne nahaneeeeeee

    ReplyDelete
    Replies
    1. Install karanna deyak naha.file eka extract karala use karanna puluwan.use karana vidihath kiyala thiyenwane.e vidihata karanna.

      Delete