Pages

How to download any Facebook Video (Facebook වීඩියෝ බාගන්න සොෆ්ට්වෙයා ඕනෙම නෑ.)




තමන්ගේ හිතට වදින වීඩියෝ එකක් ෆේස් බුක් එකේදී දැක්කොත් ගොඩක් දෙනෙක් ඒ වීඩියෝව බා ගන්නවා.ඒ විදිහට බා ගන්නොකොට විවිධ ගැටළු මතු වෙනවා.සමහර වෙලාවට කැමතිම වීඩියෝවක් ඩව්න්ලෝඩ් කර ගන්න නොහැකි වෙන්න පුළුවන්.ඒ වෙලාවට මොකක් හරි සොෆ්ට්වෙයා කෑල්ලක් හොයල තමයි වීඩියෝ එක බා ගන්න වෙන්නේ.ඒ විදිහට හෙන බෝරිං නේ .මේ කියන ක්‍රමේ නිසා ඒ කිසි කරදරයක් විදින්න වුවමනා නෑ.මේ විදිහට Videos බාගත කරන්න කිසිම මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේත් නෑ.ඒකයි විශේෂත්වය.ඉතාම පහසුවෙන් තමන්ගේ කාර්ය ඉක්මනින් පහසුවෙන් කරගන්න පුළුවන්.

1.පියවර:-
ඉස්සෙල්ලම Download කරන්න අවශ්‍ය Video එකේ URL එක Copy කර ගන්න.

2.පියවර:-
මෙන්න මේ Link එකට යන්න. මෙතනින් යන්න.(CLICK HERE)

3.පියවර :-
Download කියන තැනට Copy කරගත්තු URL එක Paste කරන්න.

4.පියවර:-
ටිල වෙලාවකින් (ගොඩක් වෙලා ඉන්න ඕන නෑ.) පෙන්නාවි ඔයා Download කරන්න ගත්ත Video එකේ පොඩි පින්තුරයක් සහ ඊට පහලින්  Download this Video කියල.

5.පියවර:-
දැන් Download this Video කියන තැන Click කරන්න.

6.පියවර:-
ඊට පස්සේ අලුත් ටැබ් එකකින් ඒ Video එක Open වෙයි.

7.පියවර:-
ඒ Video එක Play කරල,Right Click කරල save video as Click කරන්න.දැන් Video එක Save කර ගන්න.




3 comments: