Pages

මාර්කෝ පොලෝ පරදන ට්‍රිපල් ඊ කරලියට






                                        මාතෘකාව දැක්ක ගමන්ම ඔයාල බලනව ඇති නේද මේ මොකද්ද මේ කියන්නේ කියල.එහෙම හිතුන නේද ?හැබැයි ඔන්න මේ ගැන සමහරු නම් නම දුටු සැනකින්ම මතක වෙනවා ඇති.ඒ උනාට හැමෝම හරි දේ හිතන එකක් නැ කියල මට හිතනවා.හැමෝගෙම හිත එක වගේ නෙවෙයි නේ,නේද යාලුවනේ ?පොදන්ගේ සෙල්ලමකුත් තියෙනවා මාර්කෝ පොලෝ කියලා.ඒ සෙල්ලම ගැන නම් නෙවෙයි මේ කියන්නේ.ඊට වඩා බොහොම වැදගත් කාරණයක්.ඒ කොහොම වෙතත් මේ කියන දේ ගැන හිතුවම ලේසි පහසු සෙල්ලමක් නම් නෙවෙයි.තවත් මගේ පාඨකන්ගේ කුතුහලය වැඩි කරන්න සුදමක් නැ.ඔන්න එහෙනම් කිව්වා  මොකක්ක මේ හඟ හඟ හිටියේ කියල.එදා මෙදාතුර ලෝකයේ විශාලතම නාව්කව විදිහට ඉතිහාසගත උන CMA CGM මාර්කෝ පෝලෝ නැව.දැන් මතක් උනා නේ මාර්කෝ පෝලෝ ගැන.ඒ උනත් ඒ පිලිබදව නෙවෙයි කියන්න සුදානම් වෙන්නේ.මාර්කෝ පෝලෝ  ව  පරාජය කරලා ලෝකයේ විශාලම නව්කාව ලෙස ඉතිහාසගත වූ ට්‍රිපල් ඊ (Triple E) ගැනයි අද ඔයාලට කියන්නේ. ට්‍රිපල් ඊ නව්කාව මේ ලෝකෙට බිහි කරේ මර්ක්ස් ආයතනයෙනුයි.ඔයාලට මතක ඇතිනේ එම මාර්කස් (Emma Maersk) නව ගැන.කාලයක් කතාබහ වූ  මාතෘකාවක්.පහල තියෙන වීඩියෝව බලන්නකෝ....                                                                                         



                                          

                           මතක උනානේ නේ.මෙන්න මේ නැවේ තාක්ෂණයටත් 
වැඩ ඉහල තාක්ෂණයක් යොදා ගෙනයි   ට්‍රිප්ලේ ඊ නාව්කාව නිපදවා 
තියෙන්නේ.පහල තියෙන වීඩියෝවෙන් සහ ජයාරූපයෙන් අපි මේ 
කතා කරන ට්‍රිපල් ඊ ව දැක ගන්නපුළුවන්.එකත බලලම ඉන්නකෝ 
අනිත් දේවල් ටික කියන්න.




මෙන්න වීඩියෝව ...............



 




වර්ගය     :

භාණ්ඩ ප්‍රවාහන නාව්කා

බර         :

165,000 metric tons deadweight (DWT)

දිග         :

400 m (1,312 ft)

පළල     :

59 m (194 ft)

උස        :

73 m (239.5 ft)

පැදවීම  :

Twin MAN engines, 32 MW each

ධාරිතාව:

18,000 TEU



                       ඔයාල පුදුම කරවන කතාවක් තාමයි මේ කියන්න හදන්නේ.මෙහි විදුලි පරිභෝජනය යුරෝපානු නිවෙස් 5000 ක වාර්ෂික විදුලි පරිභෝජනයට සමාන වෙනවා.ලේසි පහසු නැ නේ.අපිත් දවස වල විදුලි පරිභෝජන ප්‍රශ්න වලට මුහුණ දීලනේ ඉන්නෙත්.මේ ටික අපිට තිබ්බ නම් නේද?උදේ ඉදන් රැ වෙනකන්ම computer එක අස්සටම වෙලා ඉන්න තිබ්බ.අම්මලාගෙන බැනුම් අහන්නේ නැතුව නිදහසෙ.මේ නැව්කාවට මෝටර් රථ 3600 ක් ඇතුළු කරන්න පුළුවන්.එකෙන්ම හිත ගන්න පුළුවන්නේ නැවේ තරම.නව නිෂ්පාදනය කරන්න අයිෆල් කුලුන හදන්න ගියපු වනේ ප්‍රමාණය වගේ අට ගුණයක් වනේ වය වෙලා තියෙනවා.2015 වර්ෂය වෙනකොට මේ වගේ නාව්කා 20 ක් නිපදවන බව එම මාර්කස් සමාගම පවසන්නේ.


                   නැව් ගැන කියනකොට එකේ ආරම්භය ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම්.හැමදෙයක් ගැනම අවබෝධයෙන් ඉන්න එක.අලුතෙන් එන දේවල් ගැන එතකොට පරණ දේවල් අමතක කරන්න හොද නැ.කොහොමත් අතීතය අමතක කරන එක නම් දිවුණු වෙන කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි.හැමදෙයක් ගැනම අවබෝධයෙන් ඉන්න පුද්ගලය SMART පොරක්.Smart වෙන්න දිගටම Sage Buster එක්කම ඉන්නකෝ එහෙනම්.Smart වෙන දේවල් ටික ටික Sage Buster ගෙන ඔයාලට දෙන්නම්.පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගිය.මුල්ම භාණ්ඩ ප්‍රවාහන නාව්කාව නිපදවුවේ 1956 වර්ෂයේ.ඒ නව්කාව නම් කරලා තියෙන්නේ IDEAL X කියලයි.මේ තියෙන්නේ ඒ නව්කාව


                    ලිපිය කියපු හැමෝටම ගොඩක් ස්තුතියි.....තවත් ලිපියකින් හමුවනතෙක් හැමෝටම ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා.මම ඔයාලට කියන්නේ නිරන්තරයෙන්ම අලුත් දේවල් හොයන්න.නිතරම දෙයක් ඉගෙන ගන්න.මොන තරම් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න.කවදාවත් ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්න නැ කියල කියමනකුත් තියෙනවනේ..........................


No comments:

Post a Comment