අද ලිපියෙන් කියන්නේ Facebook Trick එකක්.මේ වෙනකොට මුහුණ පොත බොහෝ දෙනෙක් පරිහරණය කරනනේ.Facebook භාවිත කරන කෙනෙක් අනිවාර්යයෙන්ම Chat කරනවමනේ.එහෙම නැති කෙනෙක හොයා ගන්න පුළුවන් වෙයි කියන එක නම් මට සැකයි.අපි Chat කරනකොට එහෙමත් නැත්තම් Massege එකක් අපේ මිතුරෙකුට යවනකොට ටිකක් වෙනස් විදිහකට යවනකොට පොඩි වැඩ කැල්ලක් දාන්න පුළුවන් නම් පොඩි ගතියක් තියෙනවනේ.අද මං කියන්නේ ඒ විදිහේ Tricks එකක් ගැන.මේකෙදි ඒ තරං ලොකු දෙයක් කරන්න නෑ.කරන්න තියෙන්නේ මෙන්න මේකයි.
ලස්සනට චැට් කරමු......

[[107015582669715]] = A
Popular Posts
-
ඩ්‍රයිවර්ස් ප්‍රශ්නෙට මෙන්න විසදුම . බොහෝ දෙනෙක් මුහුණදෙන ගැටලුවකට විසදුමක් අද ලිපියෙන් ලබා දෙන්නේ.ඒ තමයි පරිගණකය ෆෝමැට් කරායින් ප...
-
හැමෝම කැමතිනේ මිතුරු සමාජයකට.කවුරුත් කැමතිනේ යාලුවෝ ආශ්‍රය කරන්න.මං හිතන්නේ නැ කාටවත් අඩුම තරමේ එකම යාලුවෙක්වත් නැතුව ඉන්න පුළුවන් කි...
-
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන අවස්ථාවේදී ලබාදෙන වෙලාව හා භාෂාව අනුවයි අපට පෙනෙන්නතියෙන වෝල් පේපර්ස් සහ තීම්ස් මොනවද කියල තීර...
-
අන්තරජාලය භාවිත කරන බොහේ දෙනෙක් මේ CAPTCHA PASWORD (ඉහත රුපයේ දක්වා ඇති ආකාරයේ) දැකල ඇති.ඒ වගේම භාවිතා කරලත් ඇති.බොහෝ දැක තිබුනත් ම...
-
වර්තමානය වෙනස්කොට තාක්ෂණික අතින් අරුම පුදුම බොහෝ දේ සොයා ගනිමින් පවතිනවා.ඒ සදහා බොහෝ සෙයින් ඉවහල් වෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව.මම හිතන්නේ...
-
එදිනෙදා පරිගනකය පරිගණකය භාවිතා කරන බොහෝ දෙනක් විවිධ වර්ගයේ ලිපි ගොනු කියවනවා.ඒ අතරින් වඩාත් ජනපිය ලිපි ගොනු වර්...
-
තමන්ගේ හිතට වදින වීඩියෝ එකක් ෆේස් බුක් එකේදී දැක්කොත් ගොඩක් දෙනෙක් ඒ වීඩියෝව බා ගන්නවා.ඒ විදිහට බා ගන්නොකොට විවිධ ගැටළු මතු වෙනවා.සම...
-
මෘදුකාංගයක් ඩව්න්ලෝඩ් කරගත් පමණින්ම ඒ මගින් ඔබට අවශ්‍ය කාර්යය කර ගැනීමට හැකියාවක් නෑ.එය ඔබේ පරිගණකයට ඇතුලත් කර ගැනීමේ පියව...
-
මෙතෙක් නොවූවිරූ ක්ලව්ඩ් පහසුකම සහිත නවතම වෙබ් බ්‍රව්සරයක් අති විශාල පෙරලියක් කරමින් දැන් කරලියට පැමිණ ඇත.මේ නවතම වෙබ් බ්‍රව්සරය නිර්මාණ...
-
එදිනදා අපේ විවිධ අවශ්‍යතා සදහා බොහෝ දෙනෙක් දෛනිකව අන්තර්ජාලයට පිවිසෙනවා.අධ්‍යාපනික,විනෝදාත්මක,විවිධ රට වල තොරතුරු දැන ගන්න ඒ වගේම අලුත...

No comments:
Post a Comment