Pages

What is facebook TimeLine(ඔබේ මුහුණටත් නව පෙනුමක්....)

අලුත් වූ හිතවතා තමයි facebook හිතවතා.මේ නවීකරණය ගැන මුලින්ම facebook සමාගම නිවේදනයක් නිකුත් කරේ මේ අවුරුද්දේ මාර්තු  මාසේයේ දී.මේ වෙනස සිදුකරන එකේ මුලිකම අරමුණ වෙලා තියෙන්නේ මෙතෙක් පැවතිය පෙනුම වෙනුවට පිළිවෙල සිත් දැකුම්කළු පෙනුමක් facebook වෙත ලබාදීමයි.මෙතෙක් පැවතියට වඩා වඩාත් හොද දීප්තියක් ජයාරූප, ප්‍රවෘත්ති වැඩසටහන්,සිතියම් සහ අනෙකුත් දේ තුල දැක ගන්න පුළුවන්.මෙහි තවත් විශේෂයක් වෙන්නේ දින,මාස,තත්පර ගණන් ප්‍රමාද වූ දේවල් යහළුවන් සමග බෙදා ගැනීමයි.සමහරු නම් මේ මේ අලුත් පෙනුමේ වෙනස්කම අලුත් ක්‍රියාකාරකම් ගැන දන්නවා ඇති.එත් නොදන්නා අය ඉන්නවා නම් එයාලට පුළුවන් මේ ලිපිය කියෙව්වම facebook හි නව පෙනුමේ ඇතුලාන්තය ගැන දැන ගන්න.





නව facebook පෙනුමේ ලක්ෂණ.


  • වියවුල් අඩුකරන ලද වහා සිත් ඇදගන්නාසුළු සැලැස්මක තිබීම.                                                                
  • ඔබගේ සතුට උද්දීපනය වේ.
  • නව අනුගාමිකයන් Feed ඔබගේ දකුණු පසින් පෙන්වනවා.
  • ජයාරූප දීප්තිමත් හා අලංකාරවත්ව පෙන්නුම් කරයි.
  • ඔබගේ Android Smartphone එකෙහි මෙන් ඉතා දැකුම්කළු කළු පැහැති සිරස් තීරුවක් පෙන්නුම් කරනවා.එහි අන්තර්ගතය නම ඔබගේ පැරණි අන්තර්ගතයමයි.
  • වැදගත්ම දෙයක් වෙන්නේ ඔබ නව ආකෘතියට අකමැතිනම් පැරණි ආකෘතියට යාමට හැකි වීමයි.
  • ඉහත සදහන් දේවල් තමයි මුලික වශයෙන් දැක ගන්න තියෙන්නේ.හොදයි.එහෙම නම් දැන් කියන්නේ කොහොමද මේ නව පෙනුම ඔබේ පැරණි ආකෘතියට වෙනුවට ලබා ගන්නේ කියල.



නව පෙනුම ලබා ගන්නේ කෙසේද?


මුලිකම කාරණාව නම් ඔබට‍ නව පෙනුම ලබා ගැනීමට අසමත් නම් facebook Team එක ඔබව අනුමත කරන තෙක් රැදී සිටිය යුතුයි.


  • ඔබගේ Facebook ගිණුමට ඇතුළු වෙන්න.
  • New Facebook Desing වෙත යන්න.                                                                                                             .                 
  • තවමත් ඔබව තෝරාගෙන නොමැති නම් පහත තියෙන වගේ Window එකක් දැක ගන්න පුළුවන්.                        .



  • දැන්"Join Waiting List" බොත්තම තද කරන්න. (හැබැයි ඉතින් ඔබව Add කර ගන්න ඉන්න වෙනවා.)                                                                                                                                           .
  • Facebook Team ඒකෙන් ඔබව  Add කර ගත් පසු   "try the new look" බොත්තම ලැබෙවී.                                                                  



  • ඉන් පසු ඔබට තහවුරු කිරීමට පණිවිඩයක් ලැබේවි.
එම පණිවිඩයෙන් පස්සේ ඔබට ලැබේවි List එකක්.                                                                                              





ඔබව Facebook team එකෙන් අනුමත කල පසු ඔබට ලැබුණු සංග්‍රහයේ ඉහල පණිවිඩයදයක් පෙන්නාවි.                                                                                                                                                               





  • "Give It a Try button" බොත්තම තෝරන්න.ඇත්තෙන්ම ඉන් පසු ඔබට පුළුවන් නව සංස්කරණ වෙත මාරු වෙන්න.



අනෙකුත් New Facebook Look ලබා ගැනීම.හොදයි එහෙනම් දන බලමු "Graph Search Bar" එක ලබා ගන්නේ කියල.
  • මේ සදහා පළමුවෙන් ඔබේ ගිණුමට ඇතුළු වෙන්න ඕන.දැනටමත් ඔබේ Profile එක තුලානේ ඉන්නේ.එහෙම නොවෙයි නම් නැවත Log වෙන්න සිදු වෙනවා.
  • ඔබගේ Search Box එකෙහි Graph Search ලෙස type කරන්න.
  • ඉන් පස්සේ පහල තියෙනවා වගේ Window එකක් ලැබේවි.එහි "Try Graph Search"  මත click කරන්න.                           



                          




  •                       

ඔන්න දැන් වැඩේ සම්පුර්ණයි.ඔයාලට New Graph Search Bar එකත ලැබුන.     
එහෙම නම් මගේ වැඩේ අහවරයි.ඔයාලට අලුත් මුහුණත් එක්ක දැන් ඇති තරම් විනෝද වෙන්න පුළුවන්.මන හිතනවා මේ පොස්ට් එක වැදගත් වෙයි කියල.තවත් ලිපියකින් හමුවෙමු.හැමෝටම ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!





3 comments:

  1. meka ganna ba ne yalu dan dawas 2 wenawa thamath hari giye na ne

    ReplyDelete
  2. ගොඩක් අය ඉන්නවනේ සහෝ..Facebook Team ඒකෙන්නෙ මේක කරන්නේ.ඔයාව Add කර ගත්ත ගමන්ම වැඩේ කියල තියෙන විදිහට කරන්න.

    ReplyDelete