Facebook Like Box එකක් ඔබේ Blogger අඩවියටත්......
අද
ලිපිය විශේෂයෙන් නව බ්ලොග් අඩවි පවත්වාගෙන යන,අලුතින් බ්ලොග් අඩවි ආරම්භ කරන අපේ මිතුරන් වෙනුවෙනුයි.තමන්ගේ බ්ලොග් අඩවිය
මිතුරන් අතරට ගෙන යන්න බොහෝ දුරට Social Networks (සමාජ ජාල) භාවිතා කරනවා.ඒ විතරක් නෙවයි අලුතින ලිපියක්
තමන්ගේ බ්ලොග් අඩවියේ පල කරයින් පසුව ඒ බව දැනුම දෙන්නත් Social Network (සමාජ ජාල) එකක් භාවිතා කරනවා.එහෙම භාවිත කරන සමාජ ජාල රැසක
මේ වෙනකොට තියෙනවා.ඒ අතරිනුත් බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ Facebook සමාජ ජාලයයි.අන්න ඒ හින්දා මං හිතුවා ඔයාලගේ බ්ලොග්
අඩවියටත් මේ සමාජ ජාලයට ගෙනයන එක් ක්‍රමයක් පිළිබද දැනුවත් කරන්න.ඒක සදහා කරන්න තියෙනඑක් ක්‍රමයක් තමයි Facebook
Like Box එකක්
ඔබේ බ්ලොග් අඩවියටත් එක් කර ගැනීම.ඒ කොහොමද කියන එක පියවරෙන් පියවර කියලා දෙන්නම්.මුලිකම
දේ වෙන්නේ ඔබට Facebook Page එකක් හෝ Facebook Group එකක් පැවතීමයි.එසේ ගිණුමක් නොපවතී නම් ගිණුමක්
සකසාගැනීම කල යුතු වෙනවා.එය නිර්මාණය කර ගත හැකියි මා සිතනවා.එසේ නොහැකි නම් ඒ බව
දන්වන්න.එවිට ඒ සම්බන්දව ලිපියකින් දැනුවත් කරන්නම්.
තවත්
බලන ඉන්නේ මොකටද?save කරල
ඔබේ බ්ලොග් අඩවියට ගිහින් බලන්න.කොහොමද වැඩේ ගොඩනේ.ඔයාලගේ අදහස් දක්වල යන්න අමතක
කරන්න එපා.මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු.හැමෝටම සුබ දවසක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Popular Posts
-
ඩ්‍රයිවර්ස් ප්‍රශ්නෙට මෙන්න විසදුම . බොහෝ දෙනෙක් මුහුණදෙන ගැටලුවකට විසදුමක් අද ලිපියෙන් ලබා දෙන්නේ.ඒ තමයි පරිගණකය ෆෝමැට් කරායින් ප...
-
හැමෝම කැමතිනේ මිතුරු සමාජයකට.කවුරුත් කැමතිනේ යාලුවෝ ආශ්‍රය කරන්න.මං හිතන්නේ නැ කාටවත් අඩුම තරමේ එකම යාලුවෙක්වත් නැතුව ඉන්න පුළුවන් කි...
-
එදිනෙදා පරිගනකය පරිගණකය භාවිතා කරන බොහෝ දෙනක් විවිධ වර්ගයේ ලිපි ගොනු කියවනවා.ඒ අතරින් වඩාත් ජනපිය ලිපි ගොනු වර්...
-
වර්තමානය වෙනස්කොට තාක්ෂණික අතින් අරුම පුදුම බොහෝ දේ සොයා ගනිමින් පවතිනවා.ඒ සදහා බොහෝ සෙයින් ඉවහල් වෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව.මම හිතන්නේ...
-
එදිනදා අපේ විවිධ අවශ්‍යතා සදහා බොහෝ දෙනෙක් දෛනිකව අන්තර්ජාලයට පිවිසෙනවා.අධ්‍යාපනික,විනෝදාත්මක,විවිධ රට වල තොරතුරු දැන ගන්න ඒ වගේම අලුත...
-
අන්තරජාලය භාවිත කරන බොහේ දෙනෙක් මේ CAPTCHA PASWORD (ඉහත රුපයේ දක්වා ඇති ආකාරයේ) දැකල ඇති.ඒ වගේම භාවිතා කරලත් ඇති.බොහෝ දැක තිබුනත් ම...
-
මෘදුකාංගයක් ඩව්න්ලෝඩ් කරගත් පමණින්ම ඒ මගින් ඔබට අවශ්‍ය කාර්යය කර ගැනීමට හැකියාවක් නෑ.එය ඔබේ පරිගණකයට ඇතුලත් කර ගැනීමේ පියව...
-
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන අවස්ථාවේදී ලබාදෙන වෙලාව හා භාෂාව අනුවයි අපට පෙනෙන්නතියෙන වෝල් පේපර්ස් සහ තීම්ස් මොනවද කියල තීර...
-
මෙතෙක් නොවූවිරූ ක්ලව්ඩ් පහසුකම සහිත නවතම වෙබ් බ්‍රව්සරයක් අති විශාල පෙරලියක් කරමින් දැන් කරලියට පැමිණ ඇත.මේ නවතම වෙබ් බ්‍රව්සරය නිර්මාණ...
-
තමන්ගේ හිතට වදින වීඩියෝ එකක් ෆේස් බුක් එකේදී දැක්කොත් ගොඩක් දෙනෙක් ඒ වීඩියෝව බා ගන්නවා.ඒ විදිහට බා ගන්නොකොට විවිධ ගැටළු මතු වෙනවා.සම...

No comments:
Post a Comment