Pages

Sliding Facebook Like Box එකක් ඔබේ Blogger අඩවියටත්...


කලින් ලිපියෙන් ඔයාලට දුන්නේ Facebook Like Box එකක් Blog එකට Emed කර ගන්න විදිහ පිලිබදවයි.මේ ලිපියත් Facebook Like Box එකක් ගැන උනත් ටිකක් වෙනස් ආකාරයේ එකක්.හමොමෝ කැමතිනේ තමානගේ බ්ලොග් එක ලස්සනට තියේ ගන්න.එහෙම කැමති අයටයි මේ ලිපිය.වැඩිය කයිඑඅරු නැතුව කෙලිම වැඩේට බහින්නම් එහෙනම්.වැඩේ කරන විදිහ Point Form ඒකෙන කියන්නම්.එක ඔයාලට තේරුම් ගන්නත් පහසු ක්‍රමයක් නෙ. මෙන්න මේ මේ විදිහට යන්න වෙන්න ඔයාට.Blogger Dashboard → Template → Edit HTML


දැන් HTML Box එකේ (Ctrl+F ) Seaching Tool එක භාවිත කරලා </head> හොයා ගන්න වෙනවා.


තැන හොයා ගැනීමෙන් පසුව ඊට ඉහළින් මම පහල දීල තියෙන Codes ටික Copy කරලා Paste කරන්න.



         <script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js' type='text/javascript'/>

දැන් නැවතත් HTML Box එකේ ඉහළින් ඇති Searching Tool එක භාවිත කරලා </body> හොයා ගන්න.
</body> කියන එක හොයා ගත්තයින් පස්සේ ඊට ඉහලින් පහල දීල තියෙන Codes ටික Copy කරලා Paste කරන්න.



<style type='text/css'>
/*<![CDATA[*/
#fbplikebox{display: block;padding: 0;z-index: 99999;position: fixed;}
.fbplbadge {background-color:#3B5998;display: block;height: 150px;top: 50%;margin-top: -75px;position: absolute;left: -47px;width: 47px;background-image: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP3IzwbXPgJks_CPpWOMJVtJz0yTzY6wS71UNXIVF0pGZdboXsz92wXlJ7X-DSrhJuOfedDJ4ZlnrR_L3sWueseBvVanU9hg5CYMGAqjmvNwGi73x18g8I0Ec6dfVZtBy2IFDt7fJCsYE/s1600/vertical-right.png");background-repeat: no-repeat;overflow: hidden;-webkit-border-top-left-radius: 8px;-webkit-border-bottom-left-radius: 8px;-moz-border-radius-topleft: 8px;-moz-border-radius-bottomleft: 8px;border-top-left-radius: 8px;border-bottom-left-radius: 8px;}
/*]]>*/
</style>
<script type='text/javascript'>
/*<![CDATA[*/
    (function(w2b){
        w2b(document).ready(function(){
            var $dur = "medium"; // Duration of Animation
            w2b("#fbplikebox").css({right: -250, "top" : 100 })
            w2b("#fbplikebox").hover(function () {
                w2b(this).stop().animate({
                    right: 0
                }, $dur);
            }, function () {
                w2b(this).stop().animate({
                    right: -250
                }, $dur);
            });
            w2b("#fbplikebox").show();
        });
    })(jQuery);
/*]]>*/
</script>
<div id='fbplikebox' style='display:none;'>
    <div class='fbplbadge'/>
    <iframe allowtransparency='true' frameborder='0' scrolling='no' src='http://www.facebook.com/plugins/likebox.php?href=URL HERE&amp;width=250&amp;height=250&amp;colorscheme=light&amp;show_faces=true&amp;border_color=%23C4C4C4&amp;stream=false&amp;header=false' style='border:none; overflow:hidden; width:250px; height:250px;background:#FFFFFF;'/>
</div>

දැන් කරන්න තියෙන්නේ URL HERE කියන තැනට ඒ වෙනුවට ඔයාගේ Facebook  Page එකෙහි URL එක දෙන්නයි.


වැඩේ අහවරයි.ඉවරෙටම ඉවර කරන්න Save Templete .


ඔයගේ බ්ලොග් එකට ගියාට පස්සේ ලස්සන ඉහල තියෙනවා වගේ Sliding Facebook Like Box එකක් දැක ගන්න පුළුවන් වෙයි.එහෙම නම් හැමෝටම සුබ දවසක් වේවා!!!!!!!!

No comments:

Post a Comment