Pages

Beautifull Css Buttons ඔබගේ බ්ලොග් අඩවියටත්.


හැමදෙනෙක්ම වගේ ලස්සනට පිළිවෙලට ඉන්න කැමතියිනේ.ඒවගේම තමන්ගේ දේවල් ලස්සනට තියාගන්නත් ගොඩක් වෙහෙසනවා.තමන්ගේ බ්ලොග් එකත ලස්සනට පිළිවෙලට තියෙනකොට බ්ලොග් පරිශිලකයන්ටත්  පහසුයි.ඒ වගේම තමන්ටත් එක පහසුවක් වෙනවා.තවත් දෙයක් ,ලස්සනට පිළිවෙලකට තියෙන දෙයක වටිනාකමත් වැඩියි.ඉතින් ඒවගේ ලස්සනට පිකිවෙලට ඉන්න අයටයි අද ලිපිය.තැනගේ බ්ලොග් අඩවිය ලස්සනට තිය ගන්න පුළුවන් විදිහේ Css Button බ්ලොග් අඩවියට එක් කර ගන්නේ මෙන්න මෙහෙමයි.

ඉස්සෙල්ලම ඔයාගේ Blogger Dashboard >Templete>Edit HTML වලට යන්න.

ඊළගට Html Box එකහි [Ctrl+F] ගහල ලැබෙන Search Box එක මගින් ]]></b:skin>  සොයා ගන්න.

]]></b:skin> සොයා ගැනීමෙන් පසුව පහත දීල තියෙන Codes ටික Copy කරල  ]]></b:skin>  වලට ඉහලින් Paste කරන්න.

#Label1 a{float:left;
height:18px;
line-height:18px;
position:relative;
font-size:12px;
margin-bottom: 9px;
margin-left:10px;
padding:5px;
background: rgb(69,72,77); /* Old browsers */
background: -moz-linear-gradient(top,  rgba(69,72,77,1) 0%, rgba(0,0,0,1) 100%); /* FF3.6+ */
background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,rgba(69,72,77,1)), color-stop(100%,rgba(0,0,0,1))); /* Chrome,Safari4+ */
background: -webkit-linear-gradient(top,  rgba(69,72,77,1) 0%,rgba(0,0,0,1) 100%); /* Chrome10+,Safari5.1+ */
background: -o-linear-gradient(top,  rgba(69,72,77,1) 0%,rgba(0,0,0,1) 100%); /* Opera 11.10+ */
background: -ms-linear-gradient(top,  rgba(69,72,77,1) 0%,rgba(0,0,0,1) 100%); /* IE10+ */
background: linear-gradient(to bottom,  rgba(69,72,77,1) 0%,rgba(0,0,0,1) 100%); /* W3C */
filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#45484d', endColorstr='#000000',GradientType=0 ); /* IE6-9 */
color:#fff;
text-decoration:none;
-moz-border-radius:4px;
-webkit-border-radius:4px;
border-radius:4px;}
#Label1 a:hover{fbackground: rgb(73,192,240); /* Old browsers */
background: -moz-linear-gradient(top,  rgba(73,192,240,1) 0%, rgba(44,175,227,1) 100%); /* FF3.6+ */
background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,rgba(73,192,240,1)), color-stop(100%,rgba(44,175,227,1))); /* Chrome,Safari4+ */
background: -webkit-linear-gradient(top,  rgba(73,192,240,1) 0%,rgba(44,175,227,1) 100%); /* Chrome10+,Safari5.1+ */
background: -o-linear-gradient(top,  rgba(73,192,240,1) 0%,rgba(44,175,227,1) 100%); /* Opera 11.10+ */
background: -ms-linear-gradient(top,  rgba(73,192,240,1) 0%,rgba(44,175,227,1) 100%); /* IE10+ */
background: linear-gradient(to bottom,  rgba(73,192,240,1) 0%,rgba(44,175,227,1) 100%); /* W3C */
filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#49c0f0', endColorstr='#2cafe3',GradientType=0 ); /* IE6-9 */}
.label-size{line-height:1.5;align:left;}
.h2head-text {margin:-40px 10px 8px 55px;color:#666666;font-family:arial;font-size:13px;}
#Label1{width:320px;;border-bottom-width: 1px;
border-bottom-style: solid; 
border-bottom-color: #D8D8D8;}
දැන් Save Templete ලබා දෙන්න.වැඩේ හරි.ඔගේ බ්ලොග් අඩවියට ගිහින් බලන්න කොහොමද වැඩේ කියල.

No comments:

Post a Comment