Pages

Subway Surfers Game Play With PC ( Subway Sufers කම්පියුටර් එකෙන් සෙල්ලම් කරන්න)






කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහලින් දීල තියෙන ගේම් එක ටොරන්ට් වලින් බාගත කර ගන්න.
ඊට පස්සේ  ඒ ෆයිල් එක Exract කරන්න.
ඒ Folder එක ඇතුලේ තියෙනව To Playing Keyboard කියල folder එකක්.ඒක ඇතුලට ගිහින් AutoHotkey.exe එක Install කර ගන්න.
දැන් පහලින් තියෙන SubSurf.ahk ෆයිල එක open කරලා එන Massege එක yes කරන්න.
ඉ ලගට ආයිත් Sub Folder එකට ගිහින් Subway Surfers කියන Folder එක ඇතුලේ තියෙන exe එක Click කරන්න.
දැන් ගේම් එක Play කරන්න.

How to play 

UP ARROW - Jump 
DOWN ARROW - Roll
LEFT ARROW - Dodge Left
RIGHT ARROW - Dodge Right
SPACE BAR(Double Tap) - Hower Board
Double Click Mouse-Get Hower Board
                                                                                                                                      



No comments:

Post a Comment