Pages

Crack File නෑ, Patch File නෑ, Orginal IDM (Internet Download Manager) ජීවිත කාලෙටම



IDM නවතම සංස්කරණය ( 6.12 )ඔබ සතුව තවවමත් නැත්නම් පහලින් ලබා ගන්න.
මෙතනින් බා ගන්න.( 6.12 beta build)

1) පළමුවෙන්ම Windows Hosts කියන ෆයිල් එක හොයා ගන්න.එයට පහළ තියෙන සබැදියට අනුව
     C:\Windows\System32\Drivers\etc   

2) ඉහත සඳහන් කර විදහට අදාල ගොනුව තුලට ගියායින් පස්සේ ඔයාට Hosts ෆයිල් එක හොයා ගන්න පුළුවන්.
    මෙන්න මේ වගේ,



3) දැන් hosts ෆයිල් එක මත Right Click කරලා Properties  ලබා ගන්න.

4) Properties ලබා ගැනීමෙන පස්සේ  Security කියන Tab එක මත Click කරන්න.

5) ඉන් පස්සේ  Edit බට්න් එක උඩ Click කරලා ඔයාගේ User name එක උඩ Click කර පසු ලැබෙන                 Permissions for hosts හි පහලින් තියෙන Permissions for SYSTEM සියල්ලම Allow Select කරලා OK       කරන්න.



6) දැන් hosts ෆයිල් එක Notepad වලින් Open කර ගන්න.

7) Open කිරීමෙන් පස්සේ පහල තියෙන Note එක ඔයාට ලැබෙයි.



8) ඊට පස්සේ පහලින් දීල තියෙන Codes ටික පහත රූපයේ විදිහට පහළින්ම Copy කරල Paste කරල Save         කරන්න..[Ctrl+S]

             127.0.0.1 tonec.com
             127.0.0.1 www.tonec.com
             127.0.0.1 registeridm.com
             127.0.0.1 www.registeridm.com
             127.0.0.1 secure.registeridm.com
             127.0.0.1 internetdownloadmanager.com
             127.0.0.1 www.internetdownloadmanager.com
             127.0.0.1 secure.internetdownloadmanager.com
             127.0.0.1 mirror.internetdownloadmanager.com
             127.0.0.1 mirror2.internetdownloadmanager.com



9) මීළඟට IDM හි Register වලට ගිහින් ලැබෙන Dialog Box එකේ අවශ්‍ය කරුණු ලබාදීලා (ඔබේ නම සහ ඊ       ලිපිනය ලබා දෙන්න)පහල තියෙන Serial Numbers වලින් කැමති එකක් Serial Number එක විදිහට ලබා         දෙන්න.

           7G7QY-NZWKQ-23KRA-RAMQ4        
           RLDGN-OV9WU-5W589-6VZH1
           HUDWE-UO689-6D27B-YM28M
           UK3DV-E0MNW-MLQYX-GENA1
           398ND-QNAGY-CMMZU-ZPI39
           GZLJY-X50S3-0S20D-NFRF9
           W3J5U-8U66N-D0B9M-54SLM
           EC0Q6-QN7UH-5S3JB-YZMEK
           UVQW0-X54FE-QW35Q-SNZF5
           FJJTJ-J0FLF-QCVBK-A287M



දැන් ජීවිත කාලෙටම IDM ඔයාගෙමයි.

සැ.යු :- Windows භාවිත කරන්නන් සඳහා 3,4,5 පියවර අදාල නොවේ.
ඔබගේ පරිගණයකය යම්හෙයකින් Format කරනු ලැබුවහොත් නැවතත් මෙමෙ පියවර මුලසිට අනුගමනය කරන්න.

No comments:

Post a Comment