මේක වෙනස්ම වැඩක්.මොකද කිව්වොත් වර්තමානයේ ගොඩක් දෙනෙක් Clssical Music වලට ප්‍රිය කරවා.ඒ වගේම Slow Tracks වලට.ඒ විදිහට අහන්න හිතුන වෙලාවට ගොඩක්දෙනා ගීත හොයා හොයා ඉන්න වෙනවා.හොය හොයා ඉන්නකොට සිංදු අහන එකත් එපා වෙනවා.මොනවහරි සිංදු ටිකක් අහන්නත් බැහැ නේ.ඒ උනත් දැන් එහෙම ගැටළුවක් ඇති වෙන එකක් නෑ.එක දිගට Relax එකේ ඉන්න වෙලාවට අහන්න හොඳ ගීත එකතුවක් පළමු කොටසට ඇතුලත් කරල තියෙනවා.තවත් කොටසකින් හමුවෙමු.
Track List
- Ahasa Se Oba Ananthai - Nanda Malani
- Eda Medathura- Sanath Nandasiri
- Hantanata Payana Hada - Amarasiri Pieris
- Kandulu Hela - Deepika Priyadharshani
- Kaviya Oba - Deepika Priyadarshani
- Ma Ekkala - Malani Bulathsinhala
- Ma Handana - Nanda Malani
- Ma Sandata Kamathi Bawa - Nanda Malani
- Me Tharam Siyumalida - Sunil Edirisinghe
- Oba Ma Hamu Una - Karunarathna Diwulgane
- Obata Waram Nathi - Karunarathna Diwulgane
- Obe Sina Langa - Jagath Wickramasinghe
- Pera Dinayake Maa - Pandith Amaradewa
- Sadaa Kaluwara - Nanda Malani
- Sansare Pathu Pathum Nima Nowena (Amma)
- Sitha Obata Mulav
- Sudupata Mal - Karunarathna Diwlgana
- Tharu Arundathee
- Vikasitha Watha Kamale - Sanath Nandasiri
- Wiyo Wu Pasuwai - Sunil Edirisinghe

No comments:
Post a Comment