Pages

Original Adobe Photoshop Without Crack File Patch File (Crack,Patch Files වලින් තොර ඔරිජිනල් ඇඩෝබි පොටෝෂොප් හැමදාටම)


පරිගණක පරිශීලකයන් බොහෝ දෙනෙක් දැන හඳුනන පරිගණක මෘදුකාංගයක් වන Abode Photoshop හැමදෙනාටම පාහේ අත්‍යවශ්‍ය දෙයක් බවට පත වෙලා තියෙනව.ඒකට බොහෝ හේතු සාධක තියෙනවා.Facebook භාවිත කරන බොහෝ දෙනෙක් තම තමන්ගේ පින්තුර,වෙනත් නිර්මාණ කිරීම සඳහා භාවිතා කිරීම,අනෙක් Photo editing Software වලට වඩා Adobe වල පහසුකම් වැඩිවීම වගේම සාමාන්‍ය ඒ  පළිබඳ දැනුවත් අයෙකුට වුවත් යම් ප්‍රමාණයක වැඩක් කර ගැනීමේ හැකියාව තියෙනව.Photoshop වල ඕන අයෙකුට යම් තරම් දුරට දැනුවත් වුවත්(මෙමගින් අදහස් කරන්නේ Photoshop ඉගෙනිමකින් තොරව එහි ප්‍රවීණයකු විය හැකි යන්න නොවේ) ඒ මගින් කළහැකි විස්කම් බොහෝයි.ඒ විස්කම් දැන ගන්න නම් Photoshop ගැන ඉගෙන ගන්නම වෙනවා.ඒ වුනත් Orginal Adobe Photoshop මෘදුකාංගය නොමිලේ ලබා දෙන්නක් නොවේ.එහි මුදලින් විශාල ගණනක් වෙනවා.ඒ තරම් මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බොහෝ දෙනෙක්  පෙළබෙනවා අඩුයි(ලංකාවේ).මිලදී නොගෙන Phoshop වලින් වැඩ  නම් ඉතින් ඊට  විසදුමක් විදිහට Crack file , Patch file භාවිතා කරන්න සිද්ද වෙනවා.ඒ වුනත් Crack File,Patch File භාවිත ඒ තරම් නුවණටහුරු නම් නෑ.ඇයි එහෙම කියන්නේ?ඇතැම් Crack හා Patch File වල පරිගණක වෛරස් අන්තර්ගත නිසාවෙන්.තමන්ගේ පරිගණකට එයින් හානි වෙන්න පුළුවන්.දැන දැනම තමන්ගේ පරිගනකය විනාශ කරගන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ.එහෙම වුනත් බොහෝ විශ්වාසවන්ත Crack හා Patch ෆයිල් නැතුවම නොවේ.විශවාසවන්ත වෙබ් අඩවියකින් හෝ බ්ලොග් අඩවියකින් ලබා ගන්නවා නම් එහෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන ඉඩ කඩ අඩුයි.මේ කියන Tricks එකෙන් කිසිම ගැටළුවකින් තොරව තමන්ගේම කියල Orginal Adobe Photoshop ජීවිත කාලය පුරාවටම භාවිතා කරන්න පුළුවන්.මොකද කිසිම Crack File එකක් හෝ Patch File එකක් හෝ Install කිරීමේ අවදානමකින් තොරවයි මේ ක්‍රමය.ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

සියල්ලටම පළමුවෙන් Adobe Photoshop බාගත කරගෙන  Install කරගන්න.පහලින් තියෙන Torrent එකෙන් කැමති නම් බාගන්න.(මේ වෙනකොට බොහෝ දෙනෙක් ගාව Phoshop Cs 6 තියෙනවනේ.Direct Link අවශ්‍ය නම් ඒ බව කියන්න.)

සැ;යු ;- Install කිරීමෙන් පසු Open කිරීම නොකළ යුතුයි.(පහත පියවර අනුගනය කරන තෙක්)

1)  Windows Hosts කියන ෆයිල් එක හොයා ගන්න.එයට පහළ තියෙන සබැදියට අනුව
     C:\Windows\System32\Drivers\etc    



2) hosts ෆයිල් එක මත Right Click කරලා Properties  ලබා ගන්න.

3) Properties ලබා ගැනීමෙන පස්සේ  Security කියන Tab එක මත Click කරන්න.ඉන් පස්සේ  Edit         බට්න් එක උඩ Click කරලා ඔයාගේ User name එක උඩ Click කර ඊළඟට ලැබෙන                                 Permissions for hosts හි පහලින් තියෙන Permissions for SYSTEM සියල්ලම  Allow Select             කරලා OK         කරන්න.


4) දැන් hosts ෆයිල් එක Notepad වලින් Open කර ගන්න.

5) Open කිරීමෙන් පස්සේ පහල තියෙන Note එක ඔයාට ලැබෙයි.



6) ඊට පස්සේ පහලින් දීල තියෙන Codes ටික පහත රූපයේ විදිහට පහළින්ම Copy කරල Paste කරන්න. 


127.0.0.1       activate.adobe.com
127.0.0.1       practivate.adobe.com
127.0.0.1       ereg.adobe.com
127.0.0.1       activate.wip3.adobe.com
127.0.0.1       wip3.adobe.com
127.0.0.1       3dns-3.adobe.com
127.0.0.1       3dns-2.adobe.com
127.0.0.1       adobe-dns.adobe.com
127.0.0.1       adobe-dns-2.adobe.com
127.0.0.1       adobe-dns-3.adobe.com
127.0.0.1       ereg.wip3.adobe.com
127.0.0.1       activate-sea.adobe.com
127.0.0.1       wwis-dubc1-vip60.adobe.com
127.0.0.1       activate-sjc0.adobe.com
127.0.0.1       adobe.activate.com
127.0.0.1       adobeereg.com                        
127.0.0.1       www.adobeereg.com                    
127.0.0.1       wwis-dubc1-vip60.adobe.com           
127.0.0.1       125.252.224.90                       
127.0.0.1       125.252.224.91
127.0.0.1       hl2rcv.adobe.com




7) notepad file එක  [Ctrl+S] මගින් Save කරන්න.

8) දැන් Abobe Photoshop Open කරන්න.එවිට Serial Key එක ඇතුලත් කරන ලෙස ඉල්ලීමක් කරයි.එවිට       පහත දීල තියෙන Serial Key වලින් කැමති එකක් දීලා OK කරන්න. 

1330-1156-0980-8094-0093-3404
1330-1416-8167-3432-7342-5065
1330-1516-6501-3782-3926-4993
1330-1812-7531-2275-1508-2831
1330-1920-6741-8538-0788-4749
1330-1434-7193-4776-5834-3132
1330-1129-4054-4300-1974-8912
1330-1498-7328-5130-3384-9032
1330-1655-3029-6637-2795-4117
1330-1691-2320-1630-3127-2515

දැන් ඔබට අවශ්‍ය Photo Editing කටයුතු කිසිම අපහසුවකින් තොරව කරගන්න පුළුවන්.

පහලින් Torrent මගින් Download කරන්න.

No comments:

Post a Comment