Pages

XUS Pattern for Windows(Android තාලෙට Computer එකටත් XUS පාස්වර්ඩ් දාන්නේ මෙන්න මෙහෙමයි.)



ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන මේ වෙනකොට බොහෝ අය භාවිතා කරනවා.ඒ වගේම Android මෙහෙයුම් පද්ධතිය පිළිබඳවත් බොහෝ දෙනෙක් දැනුවත්.ඒ හින්ද හැම කෙනෙක්ම දැකල ඇතිනේ ඒ දුරකතනවල පාස්වර්ඩ් වෙනුවට යොදා ගෙන තියෙන්නේ XUS කෝඩ්.(ඉහලින් තියෙන පින්තුරය බලන්න)ඉතින් මේ කෝඩ් වල වාසි බොහොමයක් තියෙනව.එයින් කිහිපයක් තමයි , පාස්වර්ඩ් වගේ අමතක වෙන්නේ නෑ.ඒ වගේම පාස්වර්ඩ් වලට වඩා ආරක්ෂාකාරියි කියලා මං හිතනවා. XUS Code එකක් දාලා Computer එකත් ආරක්ෂා කර ගන්න පුළුවන් නම් පට්ටා මැක්සා නේද ?එත් ඕවා Ondroid වලට විතරනේ කියල හිතන්නත් බැරි නෑ ඔයාල.නෑ එහෙම නෑ.Computer එකටත් පුළුවන්.එහෙනම් මෙන්න ක්‍රමේ

1) XUS PC Lock Ultimate මෘදුකාංගය බාගත කර ගන්න.මෙතනින්

2) බා ගත්ත ගොනු Extract කරගන්න.

3) XUSPCLockSetup.exe කියන ෆයිල් එක Double Click කරලා Install කරන්න.

4) Crack ෆෝල්ඩර් එක තුල තියෙන XUSPCLock ෆයිල් එක COPY කර ගන්න.

5) දැන් Install කරපු ෆෝල්ඩර් එක (පහත දක්වා ඇති) ලට ගිහින් Copy කර ගත්ත ෆයිල් එක Paste කරන්න.
     C:\Program Files\Xussoft\XUS PC Lock

6) එවිට පහත රුපයේ දැක්වෙන පණිවිඩයක් ලබුනේනේනම් Copy & Repalce ලබා දෙන්න.



7)  දැන් Task Bar හි පෙන්වා ඇති Icon එක මත Right Click කිරීමෙන් පසු ලැබෙන මෙනුවේ Configure මත      Click කිරෙමෙන් පසු   ඔබට අවශ්‍ය පරිදි Setting සකසා ගත හැක.



8) පරිගනකය On කිරීමෙන් පසු Welcome තිරයෙන් පසු ක්‍රියා කරවීමට අවශ්‍ය නම් පහත පියවර                       අනුගමනය කරන්න.





No comments:

Post a Comment