Pages

Free Video Editing Software(නොමිලේ ලබා දෙන හොඳම වීඩියෝ සැකසුම් මෘදුකාංග රැසක් )




පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙක් බරපතල විදිහට නැතත් සාමාන්‍ය විදිහට වීඩියෝ සැකසුම් කටයුතු කරනවා.උදාහරණයක්‌ විදිහට තමාගේ සිත් ගත්  යම් ගීතයක් රූප එක් කර ගැනීමට වගේ දේවල් වලට.මේ සඳහා මිලදී ගැනීම සඳහාද උසස් මෘදුකාංග තිබෙනවා.බොහෝ දුරට ඒ වගේ මෘදුකාංග භාවිතා භාවිතා කරන්නේ වෘත්තීය මට්ටමේ අය.සාමන්‍ය එම මෘදුකාංගය ගැන හැදෑරීමක් නොකර අයකුට එම මෘදුකාංග සමග වැඩකරන එක යම්තාක් දුරට දුෂ්කර කාර්‍යක්.එත් එදිනදා පොඩි පොඩි වැඩ ඒ මෘදුකාංග වලින් කරගත නොහැක්කාම නොවේ.ඒත් යම් තාක් දුරට අපහසු කාර්‍යක්.ඒ වුනත් නොමිලේ ලබා දෙන වීඩියෝ සැකසුම් මෘදුකාංග ඒ තරම් සංකීර්ණය නැහැ.සරලයි.නමුත්  එදිනදා අවශ්‍යතාවන්ට සරිලන විදිහට ගුණාත්ම නිර්මාණයක් සාර්ථකව නිමකර ගැනීමේ හැකියව මෙම මෘදුකාංග සඳහාද පවතිනවා.


1. Moviestorm





2. Avidemux






3. VirtualDub





4. ZS4 Video Editor




5. Wax





6. Windows Movie Maker





7. Blender




8. Cinefx Jahshaka




9. Movica




10. Lightworks




11. Mewa Film 




12. DVD Knife




 13.DVD Video Soft Free 





14.AVI Trimmer  




15.Pinnacle VideoSpin  









No comments:

Post a Comment