Pages

Best to torrents sites for download anything quickly(ඕනම දෙයක් පහසුවෙන් ඩව්න්ලෝඩ් කරන්න,හොඳම ටොරන්ට් වෙබ් අඩවි මෙන්න )



ෆිල්ම්ස්, ගේම්ස්, ටීවී සීරීස්, මියුසික්ස් විතරක් නෙවයි සොෆ්ට්වෙයා වගේ දේවල් පහසුවෙන්ම හොයාගෙන ඩව්න්ලෝඩ් කරගන්න මේ ටොරෙන්ට් සයිට්ස් මගින්  පුළුවන්.අන්තර්ජාලය බාවිතා කරන ගොඩක් දෙනෙක්ට මොනවා හරි දෙයක් ඩව්න්ලෝඩ් කරන්න ඕන කියල හිතුන ගමන්  මතක් වෙන්නේ ටොරන්ට්. ටොරන්ට් නිසා අපිට වාසි වගේම අවාසිත් තියෙනවා.ඒ වුනත් වාසි තමයි වැඩි.කොහොම වුනත් අද ලිපියෙන් වාසි අවාසි ගැන කියන්නේ නම් නැ.පස්සේ ලිපියකින් ඒ ගැන බලමු.

පොඩි දෙයක් මතක් කරනම් ටොරන්ට් ඩව්න්ලෝඩ් කරනකොට සැලිකිලිමත් වෙන්න ඕන.මේ දේ ගොඩක්  අය දන්නවත් ඇති.ඔයාලට උපරිම ස්පීඩ් එකකින් ඩව්න්ලෝඩ් කර ගන්න ඕන නම්  Seeders වැඩි Leechers අඩු එකක් වෙන්න ඕන.


 මෙන්න මේ වගේ.



මේ කියන්න යන සයිට් වලින් ගොඩක් වෙලාවට උසස් තත්වයේ ටොරන්ට් ෆයිල් හොයාගන්න පුළුවන්.


PirateBay




   මම නම් කැමතිම ටොරන්ට් සයිට් එක මේක.හේතු කීපයක් තියෙනවා.එකක් තමයි හොයන ඕනෑම දෙයක් තියෙනවා (අනිත් සයිට් වලට සාපේක්ෂව).ඒ කියන්නේ Games, Films, TV Series, Software(Crack & Patch එහෙමත් තියෙනවා) වගේ දේවල්.වැඩිපුරම තියෙන්නේ Games, Softwares තමයි. ඉතින් ඔයාල Games, Softwares හොයනවා නම් මේ සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්.  තවත් එකක්, හොද ස්පීඩ් එකකින් ඉක්මනට ඩව්න්ලෝඩ් වෙනවා(Seeders ල වැඩි Leechers ල අඩු ටොරන්ට් ෆයිල් තියෙන නිසා).පොඩි අව්ලකට තියෙන්නේ Adds නම් වැඩි ප්‍රශ්නේ.ඒක් නිස ඔයාගේ Browser එකට Add-Blocker Extension එකක් Install කර ගන්න. 




   මේ සයිට් එකට් PiratesBay එකට ටිකක් සමානයි.ඒ වුනාට විශේෂ දෙයක් මේ සයිට් එකේ තියෙනවා.ඒ තමයි හැම ටොරන්ට් ෆයිල් එකකම Health එක අපිට පෙන්නල තියෙනව.ඒ නිසා අපිට ලේසියෙන්ම හොද ටොරන්ට් ෆයිල් හොයා ගන්න පුළුවන්.






   ඉස්සෙල්ල කියපු සයිට් දෙකට වැඩා User Friendly නේද?මෙන්න මේ හින්ද ලේසියෙන්ම ඕන දෙයක් හොයාගන්න මේ ටොරන්ට් සයිට් එකෙන් පුළුවන්.ඒ වගේම උසස් තත්වයේ ටොරන්ට් ෆයිල් මේ සයිට් එකේත් තියෙන්නේ.




    ExtraTorrent වල වගේ මේ සයිට් එකෙත් ටොරන්ට් ෆයිල් වල Health එක පෙන්නන නිසා හොද ටොරන්ට් ෆයිල් ලේසියෙන් හොයා ගන්න පුළුවන්. TV Series ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.




  ෆිල්ම් නම් ඉතින් YTS තමයි.YIFY Torrent කියලත් කියනවා.High Quality ෆිල්ම්ස් මේ සයිට් එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන්.අනිත් දේ තමයි ෆිල්ම් විතරයි මේ සයිට් එකෙන් හොයා ගන්න පුළුවන්.ඒ කියන්නේ ෆිල්ම්ස් වලටම වෙන් වුන ටොරන්ට් සයිට් එකක් කිව්වොත් හරියටම හරි.
ඔයාලට පුළුවන් නම් VPN එකකින් IP Hide කරල ම ටොරන්ට් use කරනවා නම් ඔයාගේ devise එකේ ආරක්ෂාවට හොදයි. 

ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න දන්නේ නැති  කට්ටිය මේ ටිකට් බලන්න.

ඉස්සෙල්ලම u-torrent download කරගෙන Install කරන්න.
මෙන්න ලින්ක් එක - U-Torrent for windows

ඊට පස්සේ උඩින් තියෙන සයිට් වලින් ඔයා හොයාගත්ත ටොරන්ට් ෆයිල් එක dawnload කරගෙන open කර ගන්න.එහෙම නැත්නං කෙලින්ම Magnetic Click කරොත් ෆයිල් එක download කරන්නේ නැතුවම කෙලින්ම u-torrent open වෙන්වා.ඊට පස්සේ Ok කරන්න.

දැන් u-torrent වල  download වෙන  Row එකේ Right Click කරලා එන Menu එකේ  Bandwidth Allocation එක High කරන්න.(speed එක වැඩි වෙන්න)
ඒ වගේම  Right Click කරලා එන Menu එකේ  Properties Click කරල එන Tab menu එකේ General Tab එකේ Maximum upload rate එකට 1 විදිහට දෙන්න.(data ටික ඉතුරු කරගන්න)

Like කරන්න, Share කරන්න, Comments කරන්න අමතක කරන්න එපා.....
Sage Buster Facebook Page එකට Like කරලා අලුත් ලිපි ගැන ලේසියෙන්ම දැන ගන්න පුළුවන්.. 

1 comment: